දිනකට වතුර වීදුරු 8 ක් බොන්න ඕනෙද?
සොඛය සම්පන්න ජීවන රටාවකට සමබල ආහාර වේලක් ලබාගැනීම මෙන්ම හොදින් ජලය පානය කිරිමත් වැදගත් වෙනවා. අද වන විට බොහෝ දෙනා උදෑසනම ජල වීදුරුවක් පානය කිරීමට පුරුදුවෙලා සිටිනවා
දිනකට පානය කල යුතු වතුර ප්‍රමාණය ගැනත් ඔබ සැලකිලිමත් වන නිසා දිනකට ජල වීදුරු 8 ක් පානය කිරීම සුදුසු යන බවට මතයක් පවතී.
නමුත් මෙහි කිසිදු සත්‍යයතාවක් නොමැත. එම ප්‍රමාණය පුද්ගලයාගේ ස්කන්ධය අනුව වෙනස් වෙයි. තමන්ගේ බර (KG ) මැන බලා එය 7න් බෙදු පසුව ලැබෙන අගය ඔබ දිනකට පානය කල යුතු ජල ප්‍රමාණයයි. එලෙස තමා දිනකට පානය කල යුතු නිසි ජල ප්‍රමාණය ඔබටම මැන බලාගත හැකියි.
පෝෂණ කරුණු
ජල ග්රෑම් 100 ක් සදහා
කැලරි 0%
මුළු මේද 0 g 0%
සන්තෘප්ත මේද 0 g 0%
බහු අසංතෘප්ත මේද 0 g
කොලෙස්ටරෝල් mg 0 0%
සෝඩියම් 4 mg 0%
මුළු කාබෝහයිඩ්රේට 0 g 0%
තන්තු 0 g 0%
සීනි 0 g
ප්රෝටීන් 0 g 0%
විටමින් A 0%
විටමින් C 0%
කැල්සියම් 0%
යකඩ 0%
විටමින් D 0%
විටමින් B-6 0%
විටමින් B-12 0%
මැග්නීසියම් 0%
No comments:
Post a Comment